බස්නාහිර පළාත් චිත්‍ර /ලේඛක / නිවේදන තරඟාවලිය – 2021.10.10 දක්වා දින දීර්ඝ කිරීම

රටේ පවතින කොවිඩි 19 ව්‍යසනය හමුවේ බස්නාහිර පළාත් චිත්‍ර /ලේඛක / නිවේදන යන සියළු වැඩමුළු සහ තරඟ සඳහා අයඳුම්පත්  කැඳවීමේ දිනය 2021.10.10 දක්වා දීර්ඝ කරන ලදී.

අයඳුම්කරුවන් දැනුවත් කිරීම සඳහා (Click Here)

 

අයඳුම්පත

අයඳුම්පත

අයඳුම්පත

බස්නාහිර පළාත්  අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයයේ  සහකාර/නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන/සෞන්දර්ය) , අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු 

 

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ – 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී III ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2021 – ප්‍රතිඵල ලේඛනය

බස්නාහිර පළාත් යොවුන් ලේඛක තරඟාවලිය 2021

ආධුනික සාහිත්‍යකරුවන්ගේ හැකියා වර්ධනය හා නිර්මාණශීලිත්වය වර්ධනය කිරීමේ අරමුණින් 2021 බස්නාහිර පළාත් ආධුනික ලේඛක තරඟාවලිය හා ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වීම.

 

බස්නාහිර පළාත් සමූහ ජීවිත රක්ෂණාවරණය(සුපසන්) – අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ගෙවීම

 

ප්‍රතිලාභ ප්‍රධානය :

මතු/කටුවාලගොඩ කනිටු විදුහලේ සේවයේ නියුතු ඩී.ඒ.ජේ.උඩුගමකෝරාල මහත්මිය වෙත

 

බස්නාහිර පලාත් රාජ්‍ය සේවකයින් සදහා මෙම පළාත් සභාවේද දායකත්වයෙන් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙහි පවත්වාගෙන යනු ලබන සුභසාධක රක්ෂණය  (සුපසන්) මගින් අසාධ්‍ය රෝග ආවරණය සඳහා පසුගියදා රු: 500,000/= ක මුදලක් මතු/කටුවාලගොඩ කනිටු විදුහලේ සේවයේ නියුතු ඩී.ඒ.ජේ.උඩුගමකෝරාල මහත්මිය වෙත ප්‍රධානය කරන ලදි. එම චෙක්පත බස්නාහිර පළාත් අධ්‍යාපන ලෙකම් සිරිසෝම ලොකුවතාන  මහතාගේ සුරතින් 2021.07.02 දින පළාත් අධ්‍යපන අමාත්‍යංශයේදී ප්‍රධානය කරන ලදි.මෙම අවස්ථාව සඳහා සහකාර ලේකම්, සමන්තා ගිමානි පෙරේරා මහත්මිය ද විෂයභාර නිලධාරිනිය ද සහභාගී විය.

 

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Nov 23, 2021 @ 9:45 am – නිර්මාණය ITRDA