නවතම ප්රවෘත්ති
නිවේදනයයි
අන්තර් පළාත් ස්ථාන මාරු සහ තාවකාලික අනුයුක්ත කිරීම් සම්බන්ධ රාජකාරී ලිපි සදුදා සහ බදාදා දිනයන්හි පමණක් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරන බැවින් එම දිනයන්හි පමණක් පැමිණෙන ලෙස කාරුණිකව දන්වමි.
_________________________________________
අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමට ලිපි නැත
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු වේ.
එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.
තව ද අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසට අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
_________________________________________
අප සමඟ සම්බන්ධ වන්න
ලිපිනය :
අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශය,
2 වන මහල, බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණය,
අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
දුරකථන අංක :
+94 112 092883
ෆැක්ස් අංකය :
+94 112 092874
ඊ-මේල් : moe.wp.gov@gmail.com