බස්නාහිර පළාත් පාසල් තුල විදුහල්පති තනතුරු වල පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම

බස්නාහිර පළාත් සභාවට අයත් පහත සඳහන් පාසල් වල විදුහල්පති තනතුරු වල පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

 

අනු අංකය පාසලේ නම පාසල් වර්ගය
01 බප/මිනු/බණ්ඩාරනායක විද්‍යාලය 1C
02 බප/හෝ/මිගොඩ මහා විද්‍යාලය 1C
03 බප/කළු/රාජකීය විද්‍යාලය 1 AB

ඒ අනුව පහත අයදුම්පත්‍රය පරිදි ඉල්ලුම් පත්‍ර සකස් කර 2021 මාර්තු මස 15 දිනට පෙර පහත සදහන් ලිපිනය වෙත ලියාපදිංචි තැපැලෙන් එවීමට කටයුතු කිරීම මඟින් අදාළ තනතුර සඳහා අයදුම්පත් ලබාදිය හැක.

විදුහල්පති තනතුර සඳහා අයදුම්පත්‍රය ⇒

අයදුම් පත් එවිය යුතු ලිපිනය :    ලේකම්

අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය

2 වන මහළ

නව පළාත් සභා සංකීර්ණය

අංක: 204

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

බත්තරමුල්ල.

 

(අයදුම්පත් එවීමේදී ලිපි කවරයේ වම්පත විදුහල්පති තනතුරු වල පුරප්පාඩු ‍පිරවීම යනුවෙන් සදහන් කිරීමට කටයුතු කරන්න)

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Mar 2, 2021 @ 3:57 am – නිර්මාණය ITRDA