බස්නාහිර පළාත් සමූහ ජීවිත රක්ෂණාවරණය(සුපසන්) – අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ගෙවීම

 

ප්‍රතිලාභ ප්‍රධානය :

මතු/කටුවාලගොඩ කනිටු විදුහලේ සේවයේ නියුතු ඩී.ඒ.ජේ.උඩුගමකෝරාල මහත්මිය වෙත

 

බස්නාහිර පලාත් රාජ්‍ය සේවකයින් සදහා මෙම පළාත් සභාවේද දායකත්වයෙන් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙහි පවත්වාගෙන යනු ලබන සුභසාධක රක්ෂණය  (සුපසන්) මගින් අසාධ්‍ය රෝග ආවරණය සඳහා පසුගියදා රු: 500,000/= ක මුදලක් මතු/කටුවාලගොඩ කනිටු විදුහලේ සේවයේ නියුතු ඩී.ඒ.ජේ.උඩුගමකෝරාල මහත්මිය වෙත ප්‍රධානය කරන ලදි. එම චෙක්පත බස්නාහිර පළාත් අධ්‍යාපන ලෙකම් සිරිසෝම ලොකුවතාන  මහතාගේ සුරතින් 2021.07.02 දින පළාත් අධ්‍යපන අමාත්‍යංශයේදී ප්‍රධානය කරන ලදි.මෙම අවස්ථාව සඳහා සහකාර ලේකම්, සමන්තා ගිමානි පෙරේරා මහත්මිය ද විෂයභාර නිලධාරිනිය ද සහභාගී විය.

 

0 replies

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Jul 27, 2021 @ 7:03 am – නිර්මාණය ITRDA