බස්නාහිර පළාත් සභා පාසල්වල විදුහල්පති තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම

2023.01.01 දින වන විට පුරප්පාඩු වන පහත සදහන් කර ඇති බස්නාහිර පළාත් සභා පාසල්වල විදුහල්පති තනතුරු සදහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරින්ගෙන් අයදුම්පත් කැදවන අතර, සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2022.12.12 දිනට පෙර අධ්‍යාපන ලේකම්, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, 02 වන මහල, නව පළාත් සභා කාර්යාල සංකීර්ණය, 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දිය යුතුය.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Dec 1, 2022 @ 5:41 am – නිර්මාණය ITRDA