බස්නාහිර පළාත් සභා පාසල්වල විදුහල්පති තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම

බස්නාහිර පළාත් සභාවට අයත් පහත නම් සදහන් පාසල් වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු සදහා අයදුම්පත් කැදවනු ලැබේ.

පුරප්පාඩු පාසල් 

ඒ අනුව පහත අයදුම්පත්‍රය අනුව ඉල්ලුම්පත්‍ර සකස් කර 2022 මැයි මස 25 දිනට පෙර පහත සදහන් ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කරන්න.

විදුහල්පති තනතුරු සදහා අයදුම්පත

——-අයදුම්පත් එවිය යුතු ලිපිනය ——

ලේකම්

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රිඩා හා

යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබද අමාත්‍යාංශය

2 වන මහල, නව පළාත් සභා කාර්යාල සංකීර්ණය

අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත

බත්තරමුල්ල

……………………………………………………………………………………..

වැදගත් :  අයදුම්පත් එවීමේදී ලිපි කවරයේ වම්පස ˝විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම˝ යනුවෙන් සදහන් කිරීමට කටයුතු කරන්න.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ May 18, 2022 @ 8:40 am – නිර්මාණය ITRDA