තොරතුරු දැනුම් දීම හා විමසීම් කිරීම

මේ වන විට රට තුල උද්ගතවී ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශය විසින් මහජනතාව වෙත තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මහජනතාව වෙත තම ගැටළු පිළිබඳව වාර්තා කිරීමට මාර්ගගතව (Online) ක්‍රමවේදයක් සකස් කර ඇත.

ඒ අනුව ඔබට ඇති ගැටළු මේ යටතේ ඇති මාර්ගගතව පෝරමය පුරවා අමාත්‍යාංශය වෙත යොමු කිරීම සිදු කල හැකිය.

මාර්ගගත පෝරමය

එහි 9. යටතේ ඔබට අවශ්‍ය ඇමුණුම් ලිපි ලෙස හෝ ඡායාරූප ලෙස ඇතුලත් කිරීමේ පහසුකම් ලබා දී ඇත.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Nov 10, 2020 @ 3:56 am – නිර්මාණය ITRDA