බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබු කැරොල් ගී ප්‍රසංගය – 2024.12.27

අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබු කැරොල් ගී ප්‍රසංගය 2024.12.27 දින ප.ව.1.00 බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණයේදී ප්‍රධාන පිවිසුම් පරිශ්‍රෙය්දී ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Jan 4, 2025 @ 2:20 am – නිර්මාණය ITRDA