බස්නාහිර පළාත් යොවුන්ලේ ලේඛක තරඟාවලිය – 2022

බස්නාහිර පළාත් යොවුන් ලේඛකයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව සාහිත්‍ය තරගාවලියක් පැවැත්වීමට බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මේ සඳහා බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචි වයස අවුරුදු 16-35 අතර තරගකරුවන්ට සහභාගි විය හැකිය.  සිංහල මාධ්‍යයෙන් පමණක් තරග නිර්මාණ භාර ගනු ලැබේ.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 24, 2022 @ 6:05 am – නිර්මාණය ITRDA