2025 / 2026 වර්ෂයේ බස්නාහිර පළාත තුල රසවින්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත්දායකයින් ලියාපදිංචි කිරීම
2025.07.11 දිනට පෙර ලේකම්, බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, නො.204, 02 වන මහළ, නව පළාත් සභා කාර්යාල සංකීර්ණය, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් (minculturalwp@gmail.com) හෝ අප අමාත්‍යාංශයේ සංස්කෘතික අංශය වෙත අතින් ගෙනවිත් හෝ භාරදිය හැකිය.






Users Today : 63
This Year : 19041
Who's Online : 1
