බස්නාහිර පළාත් නත්තල් උත්සවය  – 2023

බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හා ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ බස්නාහිර පළාත් නත්තල් උත්සවය 2023.12.29 දින ජා ඇල ,කනුවන දිව්‍ය හෘදයේ කුඩා සොයුරියන්ගේ කන්‍යාරාමයේ දී පවත්වන ලදි.

එහිදී ෆ්‍රැන්සිස්කන් පූර්ණෝදය මධ්‍යස්ථානයේ නොමිලේ අධ්‍යාපනය හදාරන  ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් පොත් පරිත්‍යාග කළ අතර එම දරුවන්ගේ හැකියාවන් ම‍ගින් උත්සවය වර්ණවත් විය.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 14, 2024 @ 5:58 am – නිර්මාණය ITRDA