බස්නාහිර පළාත් යොවුන් ලේඛක තරගාවලිය 2022-2023

බස්නාහිර පළාත් යොවුන් ලේඛක තරගාවලිය 2022-2023 වර්ෂයේදී පවත්වනු ලැබූ  අතර ඒ සඳහා තරග අංශ 5ත් එනම් නවකතා, කෙටිනතා, නිසඳැස්, සඳැස්, ගී පද රචනා යන අංශ 3 ඔස්සේ නිර්මාණ ඇගයීම සිදු කරන ලදී.

මෙහිදී ප්‍රථම ස්ථානය ලබා ගත් නවකතා පොත හා කෙටිකතා අංශයෙන් ජයග්‍රහණය ලබා ගත් කෙටිකතා ඇසුරින් කෙටිකතා සංග්‍රහයක් ලෙස පොත් 2ක් මුද්‍රණය කර එලි දැක්වීම කලා උළෙල දිනයේදී සිදු කරනු ලැබීය. තෝරා ගත් ජයග්‍රාහකයින් ඇගයීම බස්නාහිර පළත් කලා උළෙලදී සිදු කරන ලදී.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 14, 2024 @ 4:21 am – නිර්මාණය ITRDA