බස්නාහිර පළාත් නිවේදන වැඩමුළුව හා තරගාවලිය – 2023

බස්නාහිර පළාත් නිවේදන වැඩමුළුව හා තරගාවලිය දිස්ත්‍රික් තරග 3 පවත්වා තෝරාගත් පිරිස සඳහා වැඩමුළුවක් පවත්වා එම පිරිස සඳහා පළාත් අවසන් නිවේදන තරගය පවත්වා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා ඔක්තෝබර් 27 සෞන්දර්ය නිකේතනය බ.ප හිදී සම්මාන, සහතික හා චෙක්පත් ලබා දෙන ලදී.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 9, 2024 @ 10:08 am – නිර්මාණය ITRDA