විශ්වාභිනන්දන කලාකරු උපහාර උලෙළ – 2022- 2023

විශ්වාභිනන්දන කලාකරු උපහාර උලෙළ 2023.11.22 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී  බස්නාහිර පළාත් ගරු අණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ  සහ  බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

අමාත්‍යාංශ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතාගේ මඟපෙන්වීම යටතේ  කලා ක්ෂේත්‍ර 11කට අදාලව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අයදුම්පත් කැඳවා එම අයදුම්පත් ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් යටතේ විනිශ්චයට ලක්කර තොරා ගත් කලාකරුවන් 75 දෙනෙකු උදෙසා මුදල් ත්‍යාග, විශ්වාභිනන්දන සම්මානය, සන්නස් පත්‍රය හා සමරු කලාපය පිරිනමන ලදී.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 9, 2024 @ 10:04 am – නිර්මාණය ITRDA