බඳවා ගැනීම් පරිපාටි – ක්‍රීඩා

  1. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ විධායක සේවා ගණයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ (තාක්ෂණ) තනතුර සඳහා බඳවා ගැනීමේ හා උසස්කිරීමේ පරිපාටිය – 2021.03.02
  2. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ – 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ හා උසස්කිරීමේ පරිපාටිය – 2016.01.21
  3. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ – 3 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ හා උසස්කිරීමේ පරිපාටිය – සංශෝධන 01
  4. බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා නිලධාරී තනතුරට අදාල බඳවා ගැනීමේ හා උසස්කිරීමේ පරිපාටිය – 2010.05.05
  5. බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා පුහුණුකරු/දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී තනතුරුවලට බඳවා ගැනීමේ හා උසස්කිරීමේ පරිපාටිය – 2010.04.27
  6. බස්නාහිර පළාත් ප්‍රවාහන, මහාමාර්ග, ක්‍රීඩා, යෞවන හා වනිතා කටයුතු අමාත්‍යංශයේ ක්‍රීඩා නිලධාරී තනතුර බඳවා ගැනීමේ පරිපාටිය – 2000.01.31
  7. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ – 2 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ හා උසස්කිරීමේ පරිපාටිය – 2022.01.25
  8. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ක්‍රීඩා පුහුණුකරු තනතුර සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය – 2022.04.26
  9. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී තනතුර සඳහා වන බදවා ගැනීමේ පරිපාටිය – 2023.06.30

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Aug 11, 2023 @ 4:45 am – නිර්මාණය ITRDA