විදේශ නිවාඩු සංශෝධනය කිරීමේදී ඉදිරිපත් කල යුතු ලියවිලි
| අනු අංකය | සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව) |
| 1 | සංශෝධනය කිරීමට අදාල අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය (සංශෝධනය කිරීමට අදාල සාධාරණ හේතු ඉදිරිපත් කල තිබිය යුතුය.) |
| 2 | ආණ්ඩුකාර ලේකම් විසින් දිවයිනෙන් බැහැරව යාම අනුමත කල ලිපියේ පිටපත |
| 3 | අමාත්‍යංශ ලේකම් විසින් විදේශ නිවාඩු කාලය අනුමත කල ලිපියේ පිටපත |
| 4 | විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපතක් |
| 5 | අදාල පාසලේ විදුහල්පතිගේ නිර්දේශය (ලොග් සටහන් පත්‍රය) |
| 6 | අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය |
| 7 | අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන් |
විදේශ නිවාඩු දීර්ඝ කිරීමේදී ඉදිරිපත් කල යුතු ලියවිලි
| අනු අංකය | සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව) |
| 1 | අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය |
| 2 | ලබාගන්නා නිවාඩු කාලයට අදාල වන නව පරිශිෂ්ටය/ ගිවිසුම |
| 3 | ආණ්ඩුකාර ලේකම් විසින් දිවයිනෙන් බැහැරව යාම අනුමත කල ලිපියේ පිටපත |
| 4 | අමාත්‍යංශ ලේකම් විසින් විදේශ නිවාඩු කාලය අනුමත කල ලිපියේ පිටපත |
| 5 | දීර්ඝ කිරීමට අදාල නිවාඩුව සම්බන්ධ විදේශ තානාපති කාර්යාලය හෝ විදේශ සබඳතා අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලබන ලිපිය |
| 6 | රැකියා/ කලත්‍රයා/ අධ්‍යයන/ වෛද්‍ය ප්‍රතිකාර/ දූත මණ්ඩල සම්බන්ධ දීර්ඝ කිරීමක් නම් ඊට අදාල ආයතන මගින් නිකුත් කරන දීර්ඝ කිරීමට අදාල ලිපිය |
| 7 | අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය |
| 8 | විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපතක් |
| 9 | අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන් |
විදේශ නිවාඩු අවලංගු කිරීමේදී ඉදිරිපත් කල යුතු ලියවිලි
| අනු අංකය | සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව) |
| 1 | අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය (අවලංගු කිරීමට අදාල හේතු සමග) |
| 2 | ආණ්ඩුකාර ලේකම් විසින් දිවයිනෙන් බැහැරව යාම අනුමත කල ලිපියේ පිටපත |
| 3 | අමාත්‍යංශ ලේකම් විසින් විදේශ නිවාඩු කාලය අනුමත කල ලිපියේ පිටපත |
| 4 | අවලංගු කල කාලයේ සේවය සඳහා වර්තා කර ඇති බවට අදාල ආයතන ප්‍රධානියාගේ/ පාසලේ විදුහල්පතිගේ නිර්දේශය/ ලොග් සටහන් පත්‍රය |
| 5 | අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය |
| 6 | විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපතක් |
| 7 | අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන් |







Users Today : 71
This Year : 19049
Who's Online : 1