වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැටුප් රහිත දේශීය හෝ විදේශ නිවාඩු

(රා.ප.ච. 7/2017 (i) චක්‍රලේඛය අනුව)

(ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 22 හා 23 වගන්ති)

 

අනු අංකය සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව)
1 අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය
2 එතෙර නිවාඩු සඳහා ඉල්ලුම් පත්‍රය (විදෙස් නිවාඩුවක් නම්)
3 ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීමේ අයදුම් පත්‍රය (පොදු 126)

(විදෙස් නිවාඩුවක් නම්)

4 ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය හා ඒ පිළිබඳ වෛද්‍ය සහතික
5 රාජකාරි ආවරණය කිරීම සදහා අභ්‍යන්තර වැඩපිළිවෙලක් යොදා ඇති බවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ලිපිය හා රාජකාරි ආවරණය කිරීම සදහා කැමැත්ත ප්‍රකාශිත ලිපිය
6 ණය ශේෂ නිරවුල් කර ඇති බවට ලිඛිත සාක්ෂි
7 විනය පරීක්ෂණ පවතින්නේද / පැවැත්වීමට අදහස් කරන්නේද යන්න
8 අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
9 තනතුරේ ස්ථිර කර ඇති / නැති බව
10 ජාතික හැඳුනුම්පතෙහි හා විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපත්
11 අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන්

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 17, 2021 @ 7:19 am – නිර්මාණය ITRDA