විදේශ ශිෂ්‍යත්වයක් ලැබූ කලත්‍රයා සමග විදේශගත වීම සඳහා වැටුප් රහිත විදේශ නිවාඩු

(රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 9/2014 හා 07/2016 අනුව)

විදේශ දූත මණ්ඩල සේවය නම් ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 36:1 වගන්තිය අනුව

 

 

අනු අංකය සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව)
1 අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය
2 එතෙර නිවාඩු සඳහා ඉල්ලුම් පත්‍රය
3 ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීමේ අයදුම් පත්‍රය (පොදු 126)
4 විදෙස් ශිෂ්‍යත්වයක්  සදහා තෝරා ගත් බවට කලත්‍රයාගේ  ආයතනය විසින් ඉදිරිපත් කළ ලිපිය
5 ආයතන සංග්‍රහයේ XII පරිච්චේදයේ 16:1:9 අනුව සැපයිය යුතු ගිවිසුම (9/2014 චක්‍රලේඛය අනුව)

(33 පරිශිෂ්ටය – රා.ප.ච. 07/2016 අනුව)

6 රාජකාරි ආවරණය කිරීම සදහා අභ්‍යන්තර වැඩපිළිවෙලක් යොදා ඇති බවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ලිපිය හා රාජකාරි ආවරණය කිරීම සදහා කැමැත්ත ප්‍රකාශිත ලිපිය
7 දිවයිනෙන් බැහැරව යාම සදහා ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් හදුන්වා දී ඇති ආකෘති පත්‍රය (GOS/ADM/FO/02)
8 ණය ශේෂ නිරවුල් කර ඇති බවට ලිඛිත සාක්ෂි
9 විනය පරීක්ෂණ පවතින්නේද / පැවැත්වීමට අදහස් කරන්නේද යන්න
10 අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
11 තනතුරේ ස්ථිර කර ඇති / නැති බව
12 විවාහ සහතිකය
13 ජාතික හැඳුනුම්පතෙහි හා විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපත්
14 අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන්
සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 10, 2021 @ 7:11 am – නිර්මාණය ITRDA