අධ්‍යයන/ අභ්‍යාස හෝ රාජකාරි කටයුතු සඳහා වැටුප් සහිත විදේශ නිවාඩු

(ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16 හා XV පරිච්ඡේදයේ 10 වගන්ති)

 

 

අනු අංකය

 

සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව)

1 අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය
2 එතෙර නිවාඩු සඳහා ඉල්ලුම් පත්‍රය
3 ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීමේ අයදුම් පත්‍රය (පොදු 126)
4 අධ්‍යයන/ අභ්‍යාස හෝ රාජකාරි කටයුත්ත සඳහාතෝරා ගත් බවට අදාල ආයතනය විසින් ඉදිරිපත් කළ ලිපිය
5 අධ්‍යයනහෝ පුහුණු පාඨමාලාවක් නම් ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16:5 අනුව අදාල ගිවිසුම සහ XV පරිච්චේදයේ 10:4 හා 10:5 අනුව සැපයිය යුතු ඉල්ලුම් පත්‍රය

(ආයතන සංග්‍රහයේ 9 පරිශිෂ්ටය සහ 16 පරිශිෂ්ටය)

6 රාජකාරි ආවරණය කිරීම සදහා අභ්‍යන්තර වැඩපිළිවෙලක් යොදා ඇති බවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ලිපිය හා රාජකාරි ආවරණය කිරීම සදහා කැමැත්ත ප්‍රකාශිත ලිපිය
7 දිවයිනෙන් බැහැරව යාම සදහා ආණ්ඩුකාර ලේකම් විසින් හදුන්වා දී ඇති ආකෘති පත්‍රය

(GOS/ADM/FO/05)

8 විනය පරීක්ෂණ පවතින්නේද / පැවැත්වීමට අදහස් කරන්නේද යන්න
9 අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
10 තනතුරේ ස්ථිර කර ඇති / නැති බව
11 ජාතික හැඳුනුම්පතෙහි හා විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපත්
12 අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන්
සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 10, 2021 @ 8:26 am – නිර්මාණය ITRDA