විදේශ රැකියාවක් සඳහා වැටුප් රහිත විදේශ නිවාඩු
(ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16 වගන්තිය)
|
අනු අංකය |
සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව) |
| 1 | අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය |
| 2 | එතෙර නිවාඩු සඳහා ඉල්ලුම් පත්‍රය |
| 3 | ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීමේ අයදුම් පත්‍රය (පොදු 126) |
| 4 | විදෙස් රැකියාවක් සදහා තෝරා ගත් බවට ප්රදායක ආයතනය විසින් ඉදිරිපත් කළ ලිපිය |
| 5 | ආයතන සංග්‍රහයේ XII පරිච්චේදයේ 16:5 අනුව සැපයිය යුතු ගිවිසුම හා බැදුම්කරය
(ආයතන සංග්‍රහයේ 10 පරිශිෂ්ටය/ අධ්‍යයන හා රැකියා යන ද්විත්ව පරමාර්ථය සඳහා නම් ආයතන සංග්‍රහයේ 11 පරිශිෂ්ටය) |
| 6 | රාජකාරි ආවරණය කිරීම සදහා අභ්‍යන්තර වැඩපිළිවෙලක් යොදා ඇති බවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ලිපිය හා රාජකාරි ආවරණය කිරීම සදහා කැමැත්ත ප්‍රකාශිත ලිපිය |
| 7 | දිවයිනෙන් බැහැරව යාම සදහා ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් හදුන්වා දී ඇති ආකෘති පත්‍රය |
| 8 | ණය ශේෂ නිරවුල් කර ඇති බවට ලිඛිත සාක්ෂි |
| 9 | විනය පරීක්ෂණ පවතින්නේද / පැවැත්වීමට අදහස් කරන්නේද යන්න |
| 10 | අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය |
| 11 | තනතුරේ ස්ථිර කර ඇති / නැති බව |
| 12 | ජාතික හැඳුනුම්පතෙහි හා විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපත් |
| 13 | අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන් |







Users Today : 71
This Year : 19049
Who's Online : 1