පෞද්ගලික විදේශ නිවාඩු සඳහා වැටුප් රහිත විදේශ නිවාඩු

(ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 23 හා 24 වගන්තිය)

 

 අනු අංකය  සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව)
1 අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය
2 එතෙර නිවාඩු සඳහා ඉල්ලුම් පත්‍රය
3 ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීමේ අයදුම් පත්‍රය (පොදු 126)
4 විදේශ නිවාඩුව සඳහා අදාල වන ආරාධනා ලිපි/ ආරාධනා පත්‍ර (අදාල වේ නම්)
5 රාජකාරි ආවරණය කිරීම සදහා අභ්‍යන්තර වැඩපිළිවෙලක් යොදා ඇති බවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ලිපිය හා රාජකාරි ආවරණය කිරීම සදහා කැමැත්ත ප්‍රකාශිත ලිපිය
6 දිවයිනෙන් බැහැරව යාම සදහා ආණ්ඩුකාර ලේකම් විසින් හදුන්වා දී ඇති ආකෘති පත්‍රය

(මාස 03 – මාස 06 – GOS/ADM/FO/03) හෝ (මාස 06 ට වැඩි නම් – GOS/ADM/FO/01)

7 විනය පරීක්ෂණ පවතින්නේද / පැවැත්වීමට අදහස් කරන්නේද යන්න
8 අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
9 තනතුරේ ස්ථිර කර ඇති / නැති බව
10 ජාතික හැඳුනුම්පතෙහි හා විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපත්
11 අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන්

 

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 27, 2021 @ 12:22 am – නිර්මාණය ITRDA