බස්නාහිර පළාත් යොවුන් ලේඛක තරඟාවලිය – 2024

බස්නාහිර පළාත් යොවුන් ලේඛකයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව සාහිත්‍ය තරගාවලියක් පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මේ සඳහා බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචි වයස අවුරුදු 16-35 අතර තරගකරුවන්ට සහභාගි විය හැකිය.  සිංහල මාධ්‍යයෙන් පමණක් තරග නිර්මාණ  භාර ගනු ලැබේ.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 27, 2024 @ 4:07 am – නිර්මාණය ITRDA