විශ්වාභිනන්දන කලාකරු සම්මාන වැඩසටහන – 2022-2023

බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ස්වකීය ප්‍රතිභා ප්‍රභාව තුළින් ශිල්ප කලාවේ නිම් වලලු පුළුල් කොට සුවහසක්  ජනී ජනයා නිහඬව සන්තර්පනය කළද ඒ සඳහා ජාතික මට්ටමේ ඇගයීමකට පාත්‍ර නොවු නමුදු ශිල්ප කලා හැකියා ප්‍රකට කළ, බස්නාහිර පළාත් ගම් දනව් සිසාරා විසීරී සිටින කුසලතා පුර්ණ කලාකරුවන් දිරිගන්වනු වස් රාජ්‍ය මට්ටමේ ඇගයීමට ලක් කිරීමේ අරමුණින් “විශ්වාභිනන්දන කලාකරු සම්මාන වැඩසටහන – 2022-2023 ″ මෙම වර්ෂයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Mar 13, 2023 @ 6:32 am – නිර්මාණය ITRDA