විදේශ රැකියාවක් සඳහා වැටුප් රහිත විදේශ නිවාඩු

(ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16 වගන්තිය)

 

අනු අංකය

 

සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව)

1 අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය
2 එතෙර නිවාඩු සඳහා ඉල්ලුම් පත්‍රය
3 ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීමේ අයදුම් පත්‍රය (පොදු 126)
4 විදෙස් රැකියාවක් සදහා තෝරා ගත් බවට ප්‍රදායක ආයතනය විසින් ඉදිරිපත් කළ ලිපිය
5 ආයතන සංග්‍රහයේ XII පරිච්චේදයේ 16:5 අනුව සැපයිය යුතු ගිවිසුම හා බැදුම්කරය

(ආයතන සංග්‍රහයේ 10 පරිශිෂ්ටය/ අධ්‍යයන හා රැකියා යන ද්විත්ව පරමාර්ථය සඳහා නම් ආයතන සංග්‍රහයේ 11 පරිශිෂ්ටය)

6 රාජකාරි ආවරණය කිරීම සදහා අභ්‍යන්තර වැඩපිළිවෙලක් යොදා ඇති බවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ලිපිය හා රාජකාරි ආවරණය කිරීම සදහා කැමැත්ත ප්‍රකාශිත ලිපිය
7 දිවයිනෙන් බැහැරව යාම සදහා ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් හදුන්වා දී ඇති ආකෘති පත්‍රය

(GOS/ADM/FO/02)

8 ණය ශේෂ නිරවුල් කර ඇති බවට ලිඛිත සාක්ෂි
9 විනය පරීක්ෂණ පවතින්නේද / පැවැත්වීමට අදහස් කරන්නේද යන්න
10 අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
11 තනතුරේ ස්ථිර කර ඇති / නැති බව
12 ජාතික හැඳුනුම්පතෙහි හා විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපත්
13 අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන්
සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 10, 2021 @ 8:30 am – නිර්මාණය ITRDA