පෞද්ගලික විදේශ නිවාඩු සඳහා වැටුප් රහිත විදේශ නිවාඩු
(ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 23 හා 24 වගන්තිය)
අනු අංකය | සම්පූර්ණ කල යුතු අවශ්‍යතා (අදාල නිර්දේශ සහිතව) |
1 | අයදුම්කරුගේ ඉල්ලීමේ ලිපිය |
2 | එතෙර නිවාඩු සඳහා ඉල්ලුම් පත්‍රය |
3 | ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීමේ අයදුම් පත්‍රය (පොදු 126) |
4 | විදේශ නිවාඩුව සඳහා අදාල වන ආරාධනා ලිපි/ ආරාධනා පත්‍ර (අදාල වේ නම්) |
5 | රාජකාරි ආවරණය කිරීම සදහා අභ්‍යන්තර වැඩපිළිවෙලක් යොදා ඇති බවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ ලිපිය හා රාජකාරි ආවරණය කිරීම සදහා කැමැත්ත ප්‍රකාශිත ලිපිය |
6 | දිවයිනෙන් බැහැරව යාම සදහා ආණ්ඩුකාර ලේකම් විසින් හදුන්වා දී ඇති ආකෘති පත්‍රය
(මාස 03 – මාස 06 – GOS/ADM/FO/03) හෝ (මාස 06 ට වැඩි නම් – GOS/ADM/FO/01) |
7 | විනය පරීක්ෂණ පවතින්නේද / පැවැත්වීමට අදහස් කරන්නේද යන්න |
8 | අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය |
9 | තනතුරේ ස්ථිර කර ඇති / නැති බව |
10 | ජාතික හැඳුනුම්පතෙහි හා විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද පැහැදිලි පිටපත් |
11 | අදාල ලියකියවිලි වල නියමිත ස්ථාන වල අත්සන් හා නිල මුද්‍රාවන් |