දීපවාලි සැමරුම් දින සංස්කෘති උත්සවය සහ දේශනය බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී 2016 නොවැම්බර් මස 04 දින පෙ.ව 9.00 ට ජාතික සංවාද පිළිබඳ ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ගරු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංස මැතිතුමාගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Nov 3, 2016 @ 3:56 am – නිර්මාණය ITRDA