Ministry of Education – Western Province

January 19, 2026

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සංවිධානයෙන්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව 2026 බස්නාහිර පළාත් තෛපොංගල් දින සැමරුම බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි මස 15 වන දින බම්බලපිටිය කදිරේෂන් කෝවිලේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

Posted in: Culture

Leave a comment