ව්යාදපෘති කළමනාකරණ මෘදුකාංග පද්ධතිය භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීම
බස්නාහිර පළාත් සභාව තුල ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීම, සංශෝධනය, යාවත්කාලීන කිරීම හා ගැටළු සහගත අවස්ථා හදුනාගැනීම මෙම ව්‍යාපෘති කලමණාකරන මෘදුකාංග පද්ධතිය මගින් පහසු කරන අතර, ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම පහසු කරයි. ව්‍යාපෘති කලමණාකරන මෘදුකාංග පද්ධතිය භාවිතය පිළිබඳ සංස්කෘතික නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීම මෙම පුහුණු වැඩසටහනේ අපේක්ෂාවයි.
මෙමගින් ක්ෂේත්‍ර කටයුතුවල නිරත වන සියළු සංස්කෘතික හා සංවර්ධන නිලධාරීන්ට සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේය.