2021.12.31 දින සංවර්ධන නිලධාරී භික්ෂූන් වහන්සේලා ගුරු වෘත්තියට අන්තර්ග්‍රහනය කිරීමේ පත්වීම් ලිපි ප්‍රධානය

සංවර්ධන නිලධාරී භික්ෂූන් වහන්සේලා ගුරු වෘත්තියට අන්තර්ග්‍රහනය කිරීමේ පත්වීම් ලිපි 2021.12.31 දින බස්නාහිර පළාත් අධ්‍යපන හා ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතාගේ සුරතින් ප්‍රදානය කරන ලදි. අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ඊ.එම්.අයි.යූ.එදිරිසිංහ මහත්මිය, සහකාර ලේකම් සමන්තා ගිමානි පෙරේරා මහත්මිය, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. ඒ. ඩි. එම්. සී. විජේතුංග මහතා සහ පරිපාලන නිලධාරී රචිකා රත්නායක මහත්මිය යන නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගි විය

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Jan 4, 2022 @ 10:14 am – නිර්මාණය ITRDA