June 22, 2026
- admin
- Leave a Comment on බස්නාහිර පළාතේ මුල් ළමාවිය විෂය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති මුල් ළමාවිය අධ්‍යාපන ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල
බස්නාහිර පළාතේ මුල් ළමාවිය විෂය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති මුල් ළමාවිය අධ්‍යාපන ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල
බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ මුල් ළමාවිය අධ්‍යාපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ සමාරම්භක උළෙල 2026.06.22 දින බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. බස්නාහිර පළාත තුළ මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධනය ජාතික ප්‍රතිපත්තිය