July 7, 2026
අප සහෝදර අමාත්‍යාංශයක් වන බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන " WesternAqua 2026" - විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය හා මිරිදිය මත්ස්‍ය ආහාර දැක්ම,
2026 ජූලි මස 9,10 හා 11 දිනයන්හිදී පෙ. ව. 9.30 සිට ප.ව.7.00 දක්වා බස්නාහිර පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය නැරඹීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු

