අවුරුදු නෑ ගම් ඒම

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන සූර්ය මංගල්‍යය සංකේතවත් කරමින්, දැයෙන් ගිලිහි යමින් පවතින සිංහල සිරිත් විරිත් හා අපේ කම ගැන දැයේ දූ දරුවන් වෙත ආදර්ශයක් සනිටුහන් කරමින්, බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ, බටපොත ශ්‍රී සුදර්ශන විද්‍යාලයේ දූ දරුවන් පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය වෙත 2018 වූ බක් මස 05 වන ගුරු දින නෑ  ගමන් ආ වගයි.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Apr 9, 2018 @ 4:01 am – නිර්මාණය ITRDA