දැක්ම

අභිමානයෙන් ,සන්තෘෂ්ඨියෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවන ප්‍රජාවක්

මෙහෙවර

ප්‍රජාවගේ සාමාජ හා අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ජාතික වශයෙන් වැදගත් සංස්කෘතික උත්සව පැවැත්වීම හා ආධාර කිරීම, පාරම්පරික සංස්කෘතිකාංග සහ උරුමයන් ඇගයීම සුරක්ෂණය හා ජනගත කිරිම, ප්‍රවීන කලාකරුවන්
ඇගයීම සහ පහසුකම් සැළසීම, අංකුර කලාකරුවන් නගාසිටුවීම, ප්‍රජාව උසස් රසවින්දනයට හුරුකරවීම, සර්ව ආගමික  දහම් අධ්‍යාපන ව්‍යුහය ශක්තිමත් කිරීම සහ ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සඳහා අනුග්‍රහය දැක්වීම

All Rights Reserved. © 2017 Education Ministry (W. P.) - Last Modified On Nov 1, 2016 @ 6:21 am – Designed By ITRDA