සහකාර අධ්‍යක්ෂ අධ්‍යාපන

ඒ.ඒ.ඩි .එචි. සී .විජේතුංග

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය III පන්තිය

කාර්ය භාරය

  1. බස්නාහිර පළා‍තේ විදුහල්පතිවරුන් හා අධ්‍යාපන දේපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රධානින් පත් කිරිම , ස්ථාන මාරුකිරිම , ස්ථානගත කිරිමි වලදි නිර්දේශ ඉදිරිපත් කිරිම
  1. අන්තර් පළාත් ගුරු ස්ථාන මාරු වලට අදාල නිර්දේශයන් ලබාදීම ස්ථානගත කිරිම
  1. ජාතික පාසල් පිළිබද සමිබන්ධිකරන කටයුතු
  1. අධ්‍යාපන ක්කේෂත්‍රවලට අදාළ ආයතන හා සමිබන්ධීකරන කටයුතු
  1. පාසල් වලට සිසුන් ඇතුලත් කිරිමේදි බස්නාහිර පළාත් ගරු අධ්‍යාපන අමාත්‍ය.තුමාගේ උපදෙස් හා මගපෙන්වීම පිළිබදව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා දැනුවත් කිරිම අමාත්‍ය සම්බන්ධිකරණය
All Rights Reserved. © 2017 Education Ministry (W. P.) - Last Modified On Nov 7, 2016 @ 8:07 am – Designed By ITRDA