දීපවාලි සැමරුම් දින සංස්කෘති උත්සවය සහ දේශනය බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී 2016 නොවැම්බර් මස 04 දින පෙ.ව 9.00 ට ජාතික සංවාද පිළිබඳ ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ගරු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංස මැතිතුමාගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

All Rights Reserved. © 2017 Education Ministry (W. P.) - Last Modified On Sep 17, 2020 @ 6:43 am – Designed By ITRDA