2014 වර්ෂයේ උපාධිධාරී ගුරු විභාගයෙන් සමත් වූවන්ට පත්වීම් ප්‍රධානය කිරීම 2016 නොවැම්බර් 07 වැනි දින විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන,කලා,සෞන්දර්යය,ක්‍රීඩා හා යෞවන කටයුතු,තොරතුරු තාක්ෂණ ගරු අමාත්‍ය රංජිත් සෝමවංස මැතිතුමාගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදී ප.ව 2.00 ට පැවැත්වේ.

All Rights Reserved. © 2017 Education Ministry (W. P.) - Last Modified On Sep 17, 2020 @ 6:44 am – Designed By ITRDA